Tuesday, December 6, 2022
/ - General line - 0115112241 | - [email protected]

නව මහ බැංකු අධිපති ගැන දිනේෂ්ගෙන් ට්විටර් පණිවිඩයක්

2215Views

 

 
 

 

 

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සුභපතා ට්විටර් පණිවිඩයක් එක්කර තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ

dinesh