Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

අලුත්ම Iphone 7 දුරකථනය ගැන ඔබ දැනගතම යුතු කරුණු 12ක්

1936Views

 

 
 

 

 

 

Look

ඇපල් අයි ෆෝන් 7 හි පෙනුම බොහෝ දුරට අයි ෆෝන් 6 හා 6s දුරකතනයේ පෙනුමට සමාන වනවා. නමුත් එම දුරකතනයන්හි පිටුපස තිබු ඇන්ටනා තීරු නොපෙනෙන ලෙස අලුත් දුරකථනය එලි දක්වා තිබෙනවා.

iphone-7

Power

ඇපල් අයි ෆෝන් 7 හා 7 plus පන ගන්ව්වනු ලබන්නේ නවතම A10 Fusion චිපය මගිනුයි. මෙය 64 bit quad core චිප්සෙට් එකක් වන අතර අයි ෆෝන් 6s වලට වඩා 40% වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමය. ඇපල් පවසන පරිදි මෙම චිපය ස්මාර්ට් ජංගම දුරකථන අතුරින් ඇති බලගතුම චිපය වේ.

 

Display

අයිෆෝන් 6s හි තිබු රෙටිනා HD තිරයේ දීප්තිය 25% වැඩිකොට තිබේ.

retina

Storage

අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7 මිලදිගනු හැක්කේ 32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.

Battery Life

අයි ෆෝන් 6s වලට වඩා පැය දෙකක කාලයකුත් අයි ෆෝන් 6s plus දුරකතනයට වඩා පැයක කාලයකුත් නව අයි ෆෝන් 7 දුරකථනය භාවිතා කිරීමට හැක.

iPhone 7 camera

අයි ෆෝන් 7 කැමරාවේ විශේෂාංග

  • Optical image stabilization
  • f/1.8
  • 6-element lens
  • 60% faster and 30% more energy-efficient 12-megapixel sensor
  • Quad-LED True Tone flash
  • New image signal processor with twice the throughput of Apple’s earlier ISP
  • 7-megapixel front-facing camera

7-camera front-camera

iPhone 7 Plus camera

ඇපල් අයි ෆෝන් 7 හි 12 මෙගා පික්සල් කැමරා කැමරා කාච දෙකක් ඇති අතර එකක් telephoto කැමරා ලෙන්ස් එකකි. ඒ අනුව telephoto කැමරා ලෙන්ස් එක මාර්ගයෙන් 10x zoom කොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

7plus-camera

 

New home button

ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engine එකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.

home

New colors

ඇපල් අයි ෆෝන් වෙනදා වෙන් සිල්වර්, ගෝල්ඩ්, රෝස් ගෝල්ඩ් වලට සීමා නොවී මෙවර අලුත්ම පැහැයක් හඳුන්වා දී තිබේ. එය හඳුන්වා දී ඇත්තේ Jet Black (128gb හා 256gb සඳහා පමණක්ය පැමිණේ) නුවෙනි. මෙය දිලිසෙන කළු පැහැයකින් යුක්ත වන අතර එයට අමතරව සාමන්‍ය කළු පැහැයෙනුත් අයි ෆෝන් 7 හඳුන්වා දී තිබේ.

jetblack

Water and dust-resistance

නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.

apple-launch waterproof

Audio

3.5mm audio port එක ඉවත්කොට ඒ වෙනුවට Lightning Cable එකම Audio සඳහා භාවිතාකොට තිබේ. අයිෆෝන් 7 ස්ටීරියෝ ස්පීකර්ස් වලින් සමන්විත අතර පෙර පැවති අයි ෆෝන් දුරකථන වලට වඩා 50% ශබ්දය වැඩිය.

headphone stereo

New wireless tech

ඇපල් විසින් හඳුන්වා දුන් නව w1 චිපය මගින් වයර් රහිතව ඇපල් දුරකථන සමග සම්බන්ධ වීමේ තාක්ෂණයක් අයි ෆෝන් 7 සමග පැමිණ තිබේ. ඒ අනුව Earpods වයර් රහිතව භාවිතා කළ හැකි අතර එය හඳුන්වන්නේ Airpods යනුවෙනි.

dfdf ir

Price

අයි ෆෝන් 7 ඩොලර් 649 මුදලකටත්, අයි ෆෝන් 7 plus ඩොලර් 749 කටත් මිලකොට තිබේ.