Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

දහසක් දෙනා බලා සිටියදී ‘නටන ජලයට සුනඛයෙකු දමා තැම්බූ‘ හද කම්පා කරවන වීඩියෝව මෙන්න

1715Views

 

 
 

 

 

 

උතුරන වතුර බැරලයක් තුළට සුනඛයෙකු පණපිටින් දමා තම්බන වීඩියෝවක් මේ වන විට විදෙස් වෙබ් අඩවි වල පලවනවා.

උතුරුදිග චීනයේ වෙලඳසළක මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී එක් පුදගලයෙකු විසින් හම ගසන ලද සුනඛයාව උණුවතුර තිබෙන මෙම බැරලයට දමන අතර පසුව ඔවුන් සුනඛයාට පිටතට පැමිණි නොහැකි ලෙස ආවරණයකින් එය අල්ලා සිටිනවා.

බැරලයට වැටුණ සුනඛයා මේ අවස්ථාවේ වේදනාවෙන් කෑගසමින් දඟලමින් බැරලයෙන් පිටතට පැමිනීමට උත්සහ කරන බව වීඩියොවේ පෙනෙන්නට තිබෙනවා.

ටික වෙලාවකට පසු සුනඛයාගේ කෑගසිල්ල අවසන් වන අතර පසුව ඔවුන් බල්ලාව එළියට ගනු ලබනවා.

මස් පිණිස මෙම සුනඛයාව මෙසේ මරාදමා තිබෙනවා.

අවට සිටි බොහෝ දෙනෙකු මෙම සිදුවීම බලාසිට ඇති බවයි වාර්තා වන්නේ.

වසරකට චීනයේ මස් සඳහා සුනඛයින් මිලියන 10 පමණ මරා දමන බවයි පැවසෙන්නේ.

වීඩියෝව (සංවේදි දසුන් සහිතයි) සහ ඡායාරූප පහතින් නරඹන්න

380ad06100000578-3778933-image-a-28_1473297961654

380ad01d00000578-3778933-image-m-39_1473298505801

380ad02d00000578-3778933-image-a-37_1473298481372

380ad06a00000578-3778933-image-m-27_1473297941733

380ad07a00000578-3778933-image-a-23_1473296502456

380ad03500000578-3778933-image-m-36_1473298469853

380ad04400000578-3778933-image-a-32_1473298355832