Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

හිරුණිකා හඬයි – තමන් අමානුෂික නොවන බව කියයි (VIDEO)

1714Views

 

 
 

 

 

 

කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමන් අමානුෂික නොවන බව ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

තම පියාණන්ගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කඳුළු සලමින් ඇය මේ බව සඳහන් කළා.

(දර්ශන – ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව)