වයසට යනකොට අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා. තරුණ කාලයේදි කරපු කියපු දෙවල් වයසට යනවත් එක්ක කරන්න බැරිවුනාම පුංචි දුකක් හිතෙන සාමාන්‍ය දෙයක්. ඒ වගේ සිතුවිල්ලක් හිකේ මැවුනු කේ.ඩී.කේ ධර්මවර්ධනයන් ඒ ඇසුරින් ලියපු අපූරු ගීතයක ඔබ නොදන්න කතාව තමයි මේ.